
大好評のランプライス スタッフ総出で発送しております
ශ්‍රී ලාංකිය රස ජපානයේ අන්තර්ජාලය සොලවයි.
ජපානයේ තවත් ජනප්‍රිය Internet shop ජාලයක් වන otoriyose set ආයතනයත් සමග ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිය ආහාර වේලක් වෙළඳ පොළට නිකත් කිරීම අද ආරම්භ කල බව ඉතා සතුටින් දන්වමි. ජපානයේ ඔනම ස්ථානයකට අප තැප්රොබේන් ලම්ප් රයිස් සෙට් එක මේ මගින් ඇනවුම් කිරීමට පහසු වන බවද දන්වා සිටිමු.
お取り寄せネットに当店自慢のランプライスのレビューをいただきました。嬉しい声です。ぜひご覧ください😊